Posts

සම්පත් අවම උපයෝජනයක් සහිතව ව්‍යාපාරික අරමුණු සාර්ථකව ළ ඟ ාකර ගැනීම කළමනාකරණයේ බලාපොරොත්තුවයි. ඒ අනූව කළමනාකරණය යනු අරමුණු ළ ඟ ාකර ගැනීම ස ඳ හා සම්පත් මෙහෙයවීමේ ක්‍රියාවලියයි. නමුත් කළමනාකරණය යන්න විවිධ ආකාරයෙන් නිර්වචනය කරනු ලැබිය හැකිය.ඒ අනූව කළමනාකරණය පිලිබ ඳ ව ඉදිරිපත්වී ඇති වැදගත් නිර්වචන කිහිපයක් පිලිබදව මෙහිදී අවධානය යොමු වේ.