සම්පත් අවම උපයෝජනයක්
සහිතව ව්‍යාපාරික අරමුණු සාර්ථකව ළඟාකර ගැනීම කළමනාකරණයේ බලාපොරොත්තුවයි. ඒ
අනූව කළමනාකරණය යනු අරමුණු ළඟාකර ගැනීම සඳහා සම්පත්
මෙහෙයවීමේ ක්‍රියාවලියයි. නමුත් කළමනාකරණය යන්න විවිධ ආකාරයෙන් නිර්වචනය කරනු
ලැබිය හැකිය.ඒ අනූව කළමනාකරණය පිලිබඳව ඉදිරිපත්වී ඇති වැදගත් නිර්වචන කිහිපයක්
පිලිබදව මෙහිදී අවධානය යොමු වේ.
Thnk you😍
ReplyDeleteThank youuuuuuu
ReplyDelete